August, 1, 2019
මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට, 2019 හා 2020 වර්ෂවලදී ජාතික මට්ටමේ මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් පවතියි.
ඒ අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කාර්යක්ෂමව හා ඵලදායීව ඉටුකරලීමට හැකි වන පරිදි එම කොමිෂන් සභාව වෙත කැබ් රථ 14ක් සහ වෑන් රථයක් මිල දී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story