“කැරට් 22” ලක්ෂ 3න් පහළට

    October, 28, 2025

    අඛණ්ඩව ලක්ෂ 3 සිමාවට ඉහළින් පැවති කැරට් 22 රන් පවුමක මිල අද (28) උදෑසන විට ලක්ෂ 3 සීමාවෙන් පහළට පැමිණ ඇති බවට වාර්තා වෙයි.

    ඒ අනුව අද කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල වාර්තා වුනේ රු. 298,000ක් ලෙසයි.

    මේ අතර කැරට් 24 රන් පවුමක මිල රු. 322,000ක් ලෙසින් වාර්තා වී තිබුණි.

    Video Story

    Stock Market

    Exchange Rates