කැරට් 24 රන් පවුමක් 195,000/- ක් දක්වා ඉහළට

    March, 29, 2022

    අද (29) වන විට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 24 ක රන් පවුමක මිල රු. 195,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    ඊයේ දිනයේ දී කැරට් 24 ක රන් පවුමක් වාර්තා වී තිබුණේ රු. 185,000 ක්  ලෙසිනි.