July, 11, 2017
කැලණි ටයර්ස් හා කැලණි කේබල්ස් සමාගම් 2017/18 මූල්‍ය වර්ෂය සඳහා වන අතුරු ලාභාංශ නිවේදනය කර සිටී.
මෙහිදී කැලණි ටයර්ස් පීඑල්සී විසින් කොටසකට රු. 2.50 බැගින් ලෙස අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත්කර ඇත.
මීට අමතරව කැලණි කේබල්ස් පීඑල්සී විසින් සමාගමේ එක් කොටසක් සඳහා රු. 3.50 බැගින් වන අතුරු ලාභාංශයක් නිවේදනය කරනු ලැබීය.
අද (11) දින ප්‍රකාශයට පත් කරන ලද මෙම ලාභාංශ සඳහා ගෙවීම් සිදුකිරීම 2017 ජූලි 31 දින කිරීමට නියමිතය.
2017 ජූලි 20 දින දක්වා හිමිකම් කියනු ලබන කොටස් සඳහා මෙම ලාභාංශ වලංගු වේ.
Video Story