May, 24, 2022
Sri Lanka Tourism සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙත යොමු කර තිබේ.
නව සංචාරක අමාත්‍යවරයා වශයෙන් හරින් ප්‍රනාන්දු මහතා පසුගිය මැයි 20 වන දින වැඩ භාර ගත් අතර නව සභාපතිවරයෙකු හා අධ්යක්ෂ මණ්ඩලයක් පත්කරලීම සඳහා ඉඩදෙමින් තමන් ධූරයෙන් ඉවත් වීමට කටයුතු කරනු ලබන බව කිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් යවන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.


Video Story