කොටස් වෙළෙඳපොළ අද ඒකක 47කින් පහළට

    June, 24, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (24) දිනයේ දී ඒකක 47.91ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,208.58ක් ලෙසින් සටහන් විය.

    මේ අතර S&P SL20 දර්ශක අගය දිනය තුළ ඒකක 12.00කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,181.65ක් ලෙසින් වාර්තා වී තිබුණි.

    අද දින රු. බිලියන 1.19ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

    Video Story

    Stock Market

    Exchange Rates