November, 1, 2020
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු හෙට (02) දිනයේ සිට සාමාන්‍ය අයුරින් සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.
බස්නාහිර පළාතට බලපැවැත්වෙන පරිදි ඉදිරි සතිය පුරාවටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණ ද කොටස් වෙළෙඳපොළ දෛනික මෙහෙයුම් මේ අනුව සාමාන්‍ය පරිදි සිදුකෙරෙනු ඇත.