March, 22, 2020
මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා නව කොරෝනා වෛරසය (COVID-19) ව්‍යාප්තියට එරෙහි සටනට එක්වී ඇති අතර ඔහුගේ පෞද්ගලික අරමුදල්වලින් රු. මිලියන 70 ක් (කෝටි 7) වටිනා හදිසි සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර තිබේ.
බෝවන රෝග රෝහල (අයිඩීඑච්) සඳහා දැඩි සත්කාර ඒකකයට ICU ventilators 6ක්, ඇඳන් 485 ක් ICU ඇඳන් 169 ක් ගුවන් මගින් ගෙන ඒමට මේ වන විට ඇණවුම් කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් COVID-19 ට එරෙහි සටන වෙනුවෙන් ආරම්භ කරන ලද වැඩසටහන සදහා සහාය දැක්වීමට ව්‍යාපාරික නායකයෙකු විසින් කරන ලද ප්‍රදානයක් ලබා දුන් පලමු පුද්ගලයා ලෙසින් ධම්මික පෙරේරා හැඳින්විය හැකිය.
මෙලෙස ප්‍රදානය කරනු ලබන උපකරණ පහත පරිදි වේ.
1.Double funtion manual child beds( A-147B &A-147-1)-80
2.Single funtion manual child beds -85
3.Three funtion child bed ICU-25
4.Five funtion manual bed ICU-144
5.Single funtion manual bed -151
Total 485 hospital beds
Video Story