October, 6, 2020
එකී සහනයන් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පහත සඳහන් පුද්ගල කණ්ඩායම් වෙත ද ලබා දීම පිණිස සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* 2020.08.31 දිනට සහන සඳහා ඉල්ලුම් කර ඇති, ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ හෝ වෙනත් සංචාරක සංගම් විසින් පුහුණු කරන ලද සංචාරක රියදුරන්/සංචාරක බස්රථ රියදුරන් සහ සහායකයින්/ටුක්-ටුක් ත්‍රීවීල් රථ රියදුරන් සහ සෆාරි රථ රියදුරන් සඳහා එක් අයෙකුට එක්වරක් පමණක් ගෙවනු ලබන රුපියල් 15,000/-ක මුදලක් ගෙවීම.
* පළාත් සභා විසින් පුහුණු කරන ලද සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක මග පෙන්වන්නන් සඳහා එක් අයෙකුට එක්වරක් පමණක් ගෙවනු ලබන රුපියල් 20,000/-ක මුදලක් ගෙවීම.
Video Story