ග්ලෝබල් ෆයිනෑන්ස් 2025 වසරේ හොඳම බැංකුව සම්මානය කොමර්ෂල් බැංකුවට

    November, 6, 2025

    වොෂින්ටන් නුවර පැවති  IMF හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමී ව සංවිධානය කරන ලද ග්ලෝබල් ෆයිනෑන්ස් වාර්ෂික සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස 23 වන වසරටත් නිල වශයෙන් සම්මානය පිළිගන්නා ලදී.

    සම්මානය පිළිගැනීමට සහභාගී වූ කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුසීන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සමඟ ඉන්ටෙලෙක්ට් හි සභාපති අරුන් ජේන් මහතා සහ ග්ලෝබල් ෆයිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස් ගිඅර්පුටෝ මහතා සේයාරුවෙන් දැක්වෙයි.

    Video Story

    Stock Market

    Exchange Rates