ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකවල වර්ධනයක්

    April, 19, 2022

    මාර්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී.

    සෑම වසරකම මාර්තු මාසයේ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල දක්නට ලැබෙන වර්ධනයට අනුරූපව, එහෙත් සාපේක්ෂව අඩු වේගයකින් 2022 මාර්තු මාසයේ දී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය පෙර මාසය‍ට සාපේක්ෂව, දර්ශකාංක 57.8ක් දක්වා ඉහළ යන ලදී.

    සේවා අංශයේ වර්ධනයක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 මාර්තු මාසයේ දී 51.3ක දර්ශක අගයක් වාර්තා කළ අතර, මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර දර්ශක අගයක් වාර්තා කළ අතර, මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ සේවා නියුක්තිය යන උප දර්ශකවල ඉහළ යෑම් හේතු විය.

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates