April, 26, 2023
චීන ආධාර මත සිදු කළ මෙරට ප්රමුඛ ව්‍යාපෘතියක් වන කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ගොඩනැඟිල්ල පසුගිය අඟහරුවාදා (25) ශ්‍රී ලංකාවට භාර දෙන ලදී.
ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරු දෙපාර්ශ්වය නියෝජනය කරමින් මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස එක්විය.
වර්ග මීටර් 50,000 ක පමණ භූමි ප්‍රමාණයකින් යුත් මෙම පරිශ්‍රය, දෛනිකව රෝගීන් 6,000 ක් දක්වා සේවා සැපයීමේ ධාරිතාවයකින් යුක්ත වනු ඇත.

Video Story