චීනය හැරුණු කොට ආසියාවේ වැඩිම වර්ධනය ලංකාවේ – පී.බී. (Video)

    May, 28, 2014

    ආසියාවේ චීනය හැරුණු කොට 2013 වසරේදී මෙවැනි ආර්ථික වර්ධනයක් ළඟා කරගත් රට ශ්‍රී ලංකාව බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කියයි.

    2013 මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ වාර්තාව එළිදක්වමින් ලේකම්වරයා කොළඹදී අද මෙම අදහස් පළ කළේය.

    එම වාර්තාවේ දැක්වෙන්නේ 2013 වසරේදී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 7.3 ක්වූ බවයි.

    එයට අදාළ වීඩියෝව මෙන්න.