ජපානයේ ව්‍යාපාරිකයෙකු ලෙස නැගී සිටි අපේ දිරිය තරුණයා -Video Interview

    July, 6, 2015

    ජපානයේ ව්‍යාපාරිකයෙකු ලෙස දිරියෙන් නැගී සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු සමග පිළිසඳරේ යෙදීමට අපිට අවස්ථාව හිමිවුණා.

    නමින් කපිල බණ්ඩාර නම් මෙම තරුණයා ජපානය තුළ ව්‍යාපාරිකයෙකු ලෙස ඉදිරියට පැමිණියේ කෙසේදැයි අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

    Video Story

    Stock Market

    Exchange Rates