ජාත්‍යන්තර සංචිතයේ ඇත්ත තත්ත්වය

    September, 29, 2017

    2017 වසරේ ජූලි මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 3.9 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 6.7 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මේ අතර මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ආනයනික මාස 5.3 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 9.0 ක් ලෙසින් වාර්තා වේ.