ජූලි මාසයේ දී විදුලි බිල සංශෝධනයක්

    May, 3, 2023

    2023 ජූලි මාසයේ දී විදුලි බිල සමාලෝචනයක් හා සංශෝධනයක් සිදුකෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටී.