ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමෙන් රුපියල් මිලියන 22ක පරිත්‍යාගයක්

    May, 6, 2020

    ඩුබාහි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම රුපියල් මිලියන 22ක් පරිත්‍යාග කරයි.

    ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා විසින් ඊට අදාළ චෙක්පත අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ.