March, 22, 2022
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 282.49 ක් බව ශ්‍රී ලංකා මහ බැංකු සඳහන් කර සිටී.
අද (22) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනෙහි මේ බව සඳහන් අතර එහිදී ගැනුම් මිල රු. 272.06 ක් ලෙසින් දක්වා තිබේ.
මේ අතර ඊයේ (21) දිනයේ දී මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක ගැනුම් මිල රු. 264.66 ක් හා විකුණුම් මිල රු. 274.99 ක් ලෙසින් සටහන්ව තිබුණි.
Video Story