May, 4, 2022
මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 370 ක් ලෙසින් අද (04) දිනයේ වාර්තා කර ඇත.
ඒ අනුව මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් අද දින ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත්තේ පහත අයුරිනි.
ලංකා බැංකුව - රු. 366.00
මහජන බැංකුව - රු. 359.99
සම්පත් බැංකුව - රු. 370.00
සෙලාන් බැංකුව - රු. 370.00
කොමර්ෂල් බැංකුව - රු. 370.00
DFCC - රු. 370.00
HNB - රු. 370.00
NDB - රු. 370.00
අමානා බැංකුව - රු. 360.00
Video Story