තිලක් කරුණාරත්න, විනිමය කොමිසමේ සභාපති ලෙස වැඩ අරඹයි

    January, 28, 2015

    තිලක් කරුණාරත්න මහතා සුරැකුම් පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස අද වැඩභාර ගත්තේය.

    මීට පෙරද, තිලක් කරුණාරත්න මහතා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.