තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයින්ට Venture capital අරමුදල් මහඟු පිටිවහලක් – OMAK ටෙක්නොලජි CEO එහන්ත සිරිසේන කියයි VIDEO

    November, 1, 2016

    ව්‍යාපාරික අදහස් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරනු ලබන Venture capital ක්‍රමවේදය පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කිරීම සඳහා BOV කැපිටල් හි අධ්‍යක්ෂ, ප්‍රජිත් බාලසුබ්‍රමනියම් මහතා සහ OMAK ටෙක්නොලජි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එහන්ත සිරිසේන මහතා, අද දෙරණ Biz 24x7 සමඟින් එක්වූහ.

    Restaurant management systems සංවර්ධනය කිරීම සහ Mobile applications සංවර්ධනය කිරීම ප්‍රධාන ව්‍යාපාරය කරගත් OMAK ටෙක්නොලජි සමාගම 2012 වසරේ දී ආරම්භ වූවක් වන අතර, එහි ප්‍රධාන විධායක නිලධාරී එහන්ත සිරිසේන මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ Venture capital අරමුදල් ක්‍රමවේදය සිය ව්‍යාපාරයේ සාර්ථකත්වයට විශාල පිටිවහලක් වූ බවයි.

    මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=dwPsjFuzk1s