April, 28, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 342.16 ක් සහ විකුණුම් මිල රු. 354.99 ක් ලෙසින් අද (28) දිනයේ දී සටහන් වී තිබුණි.
මේ අතර මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින්ම අද දින ඩොලරයක විකුණුම් මිල රු. 360 ක් ලෙසින් දක්වා තිබෙනු දක්නට හැකිවිය.
ලංකා බැංකුව - රු. 360.00
මහජන බැංකුව - රු. 354.99
සම්පත් බැංකුව - රු. 360.00
සෙලාන් බැංකුව - රු. 360.00
කොමර්ෂල් බැංකුව - රු. 355.00
DFCC - රු. 355.00
HNB - රු. 355.00
NDB - රු. 360.00
අමානා බැංකුව - රු. 355.00
Video Story