දින 9ක දී 60,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට

    November, 11, 2025

    2025 වසරේ නොවැම්බර් පළමු දින 9 තුළ 61,890ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කර ඇති නවතම සංඛ්‍යා ලේඛන වලට අනුව පෙනී යන්නේ ඒ සමඟ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,952,577 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    නොවැම්බර් මාසයේ පළමු දින 09 තුළ 7,742ක ඉහළම සංචාරක පැමිණීම නෙැවැම්බර් 8වැනි දින වාර්තා වී ඇති අතර එම කාල සීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස 15,541ක සංචාරක පිරිසක් සමඟින් ඉන්දියාව වාර්තාවෙයි.

    Video Story

    Stock Market

    Exchange Rates