දුරකතන සමාගම් වලට ගැසූ බදු ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගෙයි -Video Interview

    February, 18, 2015

    නව රජයේ අතුරු අයවැය මගින් දුරකතන සමාගම් වලට එරෙහිව පනවා තිබෙන බදු අසාධාරණ බවත් ඒ තුළින් එම සමාගම්වල ඉදිරි ආයෝජන දුර්වල වනු ඇති බවත් ලර්න් ඒෂියා ආයතනයේ සභාපති, මහාචාර්ය රොහාන් සමරජීව මහතා අවධාරණය කරනවා.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන මහාචාර්ය රොහාන් සමරජීව මහතා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙන්න!

    Video Story

    Stock Market

    Exchange Rates