June, 28, 2023
යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට අද (28) දින කැඳවා තිබේ.
මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ හෙට (29) දිනයේ දී ඒ සඳහා බැංකු, අර්ථ සාධක අරමුදල කැඳවනු ලබන බවයි.
We summoned @CBSL, Min of Fin, AG for first session n banks, EPF etc for second session tomorrow 29 to #CoPF @ParliamentLK to discuss proposed Dom Debt Restructure. On Friday 30 we will meet again together to resolve outstanding issues. Looking forward to constructive sessions. pic.twitter.com/OQQpJTj6CJ
— Harsha de Silva (@HarshadeSilvaMP) June 28, 2023
Video Story