ධම්මික ගේ අලුත්ම අත්වැස්ම

    January, 26, 2022

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගමක් වන Dipped Products PLC සිය නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කරමින් නවතම නිෂ්පාදන කර්මාන්ත ශාලා 2ක් පසුගිය දා විවෘත කරන ලදී.

    හේලීස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ සහ සම සභාපති ධම්මික පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කර්මාන්තශාලා නිල වශයෙන් විවෘත කෙරුණි.

    Electrician glove plant E2 සහ supported glove plant J2 මෙලෙස විවෘත කෙරුණු කර්මාන්ත ශාලා වේ.

    මේ සම්බන්ධයෙන් Dipped Products PLC නිල ෆේස්බුක් පිටුවෙහි පළවූ සටහනක් පහතින් දැක්වේ.