December, 8, 2020
ඊළඟ පරම්පරාවේ සයිබර් ආරක්ෂණයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන ීදචයදි මෑතකදී ප‍්‍රකාශයට පත් කළ ීදචයදි 2021 Sophos 2021 Threat Report මගින් ඉතා දියුණු මට්ටමේ සිට ප‍්‍රවේශ වීමේ මට්ටම දක්වා Ransomware (කප්පම් ඉල්ලන විනාශකාරී මෘදුකාංග) සහ වේගයෙන් වෙනස් වන සයිබර් ප‍්‍රහාරක හැසිරීම් 2021 දී තොරතුරු තාක්ෂණ ආරක්ෂාව සහ තර්ජන පසුබිම අනුව කෙසේ සකස් වනු ඇතැයි ද යන්න පිළිබඳව අවධානය යොමු කර ඇත. SophosLabs ආරක්ෂණ පර්යේෂකයින් මෙන්ම තර්ජන සොයන්නන් (threat hunters) ඉක්මනින් ප‍්‍රතිචාර දක්වන්නන් (rapid responders), ක්ලවුඞ් ආරක්ෂකයින් (cloud security) හා කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂඥයින් (AI experts) එක්ව ලියන ලද මෙම වාර්තාව මගින් ආරක්ෂක තර්ජන හා ප‍්‍රවණතා ඒවායේ ආරම්භයේ සිට සැබෑ ලෝකයට සිදු කරන බලපෑම දක්වා ත‍්‍රිමාණ අවබෝධයක් ලබා දෙයි.
විශ්ලේෂණය කළ ප‍්‍රධාන ප‍්‍රවණතා තුනක් Sophos 2021 Sophos 2021 Threat Report හි ඇතුලත් වේ:
සෑම ආකාරයකම තර්ජන හඳුනා ගැනීම හා ආරක්ෂිත පියවරයන් මග හැරීම සඳහා නීත්‍යානුකූල මෙවලම්, ප‍්‍රසිද්ධ සේවා සහ පොදු ජාල අනිසි ලෙස භාවිතා කරනු ඇත. මෙම නීත්‍යානුකූල මෙවලම් අනිසි ලෙස භාවිතා කිරීම නිසා ransomware වැනි මෘදුකාංග ප‍්‍රහාරයක වැදගත්ම කොටසක් දියත් කිරීමට සූදානම් වන තෙක් ඔවුන් ජාලය පුරා සැරිසරන විට තර්ජන හඳුනා නොගෙන සිටීමට හැකියාව ලබා දෙයි. විශාල පරිමාණයේ ප‍්‍රහාරකයින් සඳහා පොදු මෙවලම් භාවිතා කිරීමෙන් අපහසු වන අමතර වාසියක් ද ඇත. විරුද්ධවාදීන් විසින් මේ වන විට භාවිතා කරනු ලබන පුළුල් පරාසයක සාමාන්‍ය ප‍්‍රහාරක මෙවලම් පිළිබඳව මෑතකදී Sophos වාර්තා කර ඇත.