පනින්න පෙර සිතා බලන්න! චීන-ශ්‍රී ලංකා නිදහස් ගිවිසුමට පෙර දැනගත යුතුම කතාවක් -Video Interview

    November, 22, 2014

    යෝජිත චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමෙන් ලංකාවට වැඩි වාසියක් අත්පත් කරගත හැක්කේ විද්‍යාව හා තාක්ෂණයට මුල් තැන දෙමින් නිෂ්පාදන දියුණු කර ගැනීමෙන් බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා පවසයි.

    ඔහු අවධාරණය කරන්නේ මේ පිළිබඳව සැලකිලිමත් නොවුණහොත් මෙම වෙළඳ ගිවිසුමෙන් ලංකාවට අවාසියක් වීමේ ඉඩකඩද තිබෙන බවයි.
    මේ පිළිබඳව අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන සිදුකළ විශේෂ සාකච්ඡාව මෙන්න.