පර්පචුවෙල් ප්‍රධාන අලෙවිකරු අත්අඩංගුවට?

    August, 31, 2017

    ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුවට අදාළව පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවිකරු (Chief Dealer) අත්අඩංගුවට ගන්නා ලෙසට ඉදිරියේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමට නියමිත බව අද  (31) දින භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දී අනාවරණය විය.