March, 1, 2022
2022.02.15 සිට 2022.10.14 දක්වා මාස අටක කාලයක් සඳහා පෙට්‍රල් (92 Unl) බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් සහ තාවකාලිකව ලියාපදිංචි කර ගන්නා ලද සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා ඇත.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී දිගුකාලෘන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ M/s OQ Trading Limited වෙත ප්රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story