පොලිතින්, ප්ලාස්ටික් සඳහා බද්දක්

    September, 6, 2017

    රජය විසින් පොලිතින් බෑග්, ප්ලාස්ටික බෝතල් සහ භාජන සඳහා පනවනු ලබන බව ‘V2025 පොහොසත් රටක්‘ ආර්ථික දැක්ම මගින් ප්‍රකාශ කර සිටී. මෙම බදු ආදායම් කසළ භාවිතයෙන් බලශක්ති නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති සඳහා ආයෝජනය කරනු ලබන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    මීට අමතරව එක්වරක් පමණක් භාවිතා කළ හැකි පොලිතින් භාවිතය ක්‍රමයෙන් ඉවත් කිරීමට රජය විසින් පියවර ගනු ලබන මෙහි සඳහන් ය.