බඩු ප්‍රවාහනය කරන මෝටර් වාහනවලට බදු අයකරන්නේ මෙහෙමයි

    August, 28, 2017

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද බදු සංශෝධන යෝජනා සමඟින් බඩු ප්‍රවාහනය කිරීම සඳහා වූ මෝටර් වාහන සඳහා අය කරනු ලබන නිෂ්පාදන බදු ගාසට් නිවේදනයක් මගින් ප්‍රකාශයය පත් කර තිබේ.

    ඒකක මත පදනම්ව අය කරනු ලබන මෙම නිෂ්පාදන බද්ද සයිඩ් කාර්වලට ද අදාළ ව දක්වා ඇත.

    පහත දැක්වෙන්නේ අදාළ අති විශේෂ ගැසට් පත්‍රයයි.