බැංකුවලින් විශේෂ නිවේදනයක්

    May, 6, 2022

    අද (06) දිනයේ දී දිවයින පුරා ක්‍රියාත්මක වැඩ වර්ජන හේතුවෙන් සිය සේවාවන් හි අඩාල වීමක් සිදුවිය හැකි බව බැංකු කිහිපයක් විසින් නිවේදනය කර ඇත.

    මේ සම්බන්ධයෙන් සිය සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ නිවේදන නිකුත් කරමින් මෙරට වානිජ බැංකු කිහිපයක්ම සඳහන් කර ඇත්තේ සිය ශාඛාවන් හි මෙහෙයුම් කටයුතු හදිසිවේ අඩාල විය හැකි බැවින් ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ බැංකු සේවා ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.