බිම්පුත්, සිංහපුත්‍ර තුළට තවත් ඇතුළු වේ

    September, 2, 2014

    සිංහපුත්‍ර ෆයිනෑන්ස් සමාගමේ සියයට 24.99 ක කොටස් කොටසක් රුපියල් 275 ක් බැගින් බිම්පුත් ෆයිනෑන්ස් සමාගම විසින් අද මිලදීගෙන තිබේ.

    මේ අනුව, මෙහිදී කොටස් මිලියන 1.5 ක් මිලදීගෙන තිබෙන අතර මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 412 කට වැඩිය.

    මෙම මිලදීගැනීමෙන් පසුව බිම්පුත් ෆයිනෑන්ස් සමාගම සතුවන සිංහපුත්‍ර ෆයිනෑන්ස් කොටස් ප්‍රමාණය සියයට 25.5 කි.