බිල් ගේට්ස්ගෙන් රාජිතට පැසසුම්

    November, 17, 2017

    අබුඩාබියේ දී පැවැති ගෝලීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවට සහභාගි වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ එම සමුළුවට සහභාගි වූ ලෝකයේ ධනත්වත්ම පුද්ගලයා වූ බිල්ගේටිස් මහතා අතර කෙටි හමුවක් පසුගිය 15 වනදා පැවැත්වුනි.

    එහිදී බිල්ගේටිස් මහතා “සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය සඳහා ඔබ ශ්‍රේෂ්ඨ රාජකාරියක් ශ්‍රී ලංකාව තුල ඉටු කරන බව ඔහු දන්නා බවත් එය ඉටු කරගෙනයාමට ඔහුගේ සහයෝගය ලබා දෙන බවත් අමාත්‍යවරයාට පවසා ඇත.