May, 16, 2023
මහජන බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි වැඩිදුරටත් මෙසේ මෙසේ සඳහන් වේ.
මහජන බැංකුවේ අක්‍රීය වත්කම් ණය කළඹ (NPA) සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතැම් සමාජ මාධ්‍යන්හි පැතිර ගිය කතාබහ සම්පූර්ණයෙන් අසත්‍ය බව මහජන බැංකුවේ කළමනාකාරීත්වය අවධාරණය කර සිටී.
මේ අනුව එසේ සාකච්ඡාවට බඳුන් වූ කිසිදු ණය පහසුකමක් ණය කපා හැරීමක් සිදුකර නැත.
Video Story