මහාචාර්ය සම්පත් අමරතුංග ලාෆ්ස් ගෑස් අධ්‍යක්ෂ මණ්ඩලයට

    May, 30, 2018

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ලාෆ්ස් ගෑස් පීඑල්සී හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් පත්කර තිබේ.

    ලාෆ්ස් ගෑස් පීඑල්සී හි සමූහ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා විසින් මේ පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙම පත්වීම 2018 මැයි 25 දින සිට බලපැවැත්වෙන බවයි.