June, 2, 2022
අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ සඳහා විදේශ විනිමය ගෙවීම් සිදුකිරීමට බැංකුවලට සහ මහ බැංකුවට පහසුකම් සැලසෙන පරිදි විදෙස් සේවා නියුක්තිකයින්ගේ විදේශ මුදල් රට තුළට ලැබීම සහතික කිරීම පිණිස, ඔවුන් විසින් මුදල් එවීමේ දී විධිමත් ක්‍රමවේදයන් පමණක් භාවිත කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව. විදෙස්ගත ශ්‍රී ලාංකීය සේවා නියුක්තිකයින්ට ආයාචනය කර සිටී.

Video Story