මහ මැතිවරණයෙන් පසුව අළුත් අය-වැයක්

    July, 3, 2015

    ඉදිරි මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටු වන්නේ නම් පක්ෂයේ ප්‍රතිපත්ති වලට අනුව නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන බව ප්‍රතිපත්ති සම්පාදක සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

    ඔහු අප සමග සම්බන්ධ වෙමින් මේ බව පැවසූ අතර නව රජය විසින් පසුගියදා අතුරු අයවැය ලේඛනයක් ඉදිරිපත් කළේය.

    Video Story

    Stock Market

    Exchange Rates