මිලියන 720 ක් රැස්කරමින් දංකොටුව පෝසිලේන් අළුත් පිම්මකට සූදානම්

    July, 30, 2015

    දංකොටුව පෝසිලේන් සමාගම සිය කර්මාන්ත ශාලාව නවීකරණය කිරීම සහ කෙටි කාලීන ණය පියවීම වෙනුවෙන් හිමිකම් නිකුතුවක් මගින් රුපියල් මිලියන 720 කට ආසන්න මුදලක් රැස් කිරීමට සූදානම් වේ.

    මේ අනුව, මෙම හිමිකම් නිකුතුව මගින් එකක් රුපියල් 08 ක් වන කොටස් මිලියන 90.3 ක් නිකුත් කිරීමට සූදානම් අතර තිබෙන සෑම කොටස් හතරක් වෙනුවෙන්ම කොටස් පහක් මෙහිදී නිකුත් කරයි.

    මෙම නිකුතුව ලයිස්තුගත කිරීමට කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates