September, 29, 2022
ඉරා දැමූ මුදල් නෝට්ටු අංශු/ බ්‍රිකට් (මුදල් අපද්‍රව්‍ය) ප්‍රතිචක්‍රීකරණය කිරීමට/ බැහැර කිරීමට සුදුසු විසඳුමක් සොයා බැලීම සඳහා අභිලාෂය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඇරයුම් කර සිටී.
මේ පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වේ.

Video Story