මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

    November, 7, 2017

    පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව ඊයේ (07) පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වී තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවතින් ඇත.