මුදල් ප්‍රතිපත්ති විවරණය බ්‍රහස්පතින්දා

    November, 23, 2020

    2020 නොවැම්බර් මස මුදල් ප්‍රතිපත්ති විවරණය 2020 නොවැම්බර් මස 26 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 7.30 ට දැනුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.