මූඩීස් ශ්‍රේණිගත කිරීම පිළිගත නොහැකියි – ශ්‍රී ලංකා රජයේ දැඩි අප්‍රසාදය

    October, 29, 2021

    මූඩීස් ඉන්වෙස්ටර් සර්විසස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය නැවත වරක් පහළ දමනු ලැබූ බව ඊයේ (8) දිනයේ දී නිවේදනය කරන ලදී. මේ අනුව මූඩීස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය Caa1 සිට Caa2 දක්වා පහත හෙළා ඇත. 

    කෙසේ වෙතත් මේ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි අප්‍රසාදය පළ කරනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.