මෙන්න! ලංකාවේ අළුත්ම උද්ධමන තොරතුරු

    June, 30, 2014

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (Colombo Consumers' Price Index) අනුව මේ ජුනි මාසයේදී උද්ධමනය ගිය වසරේ ජුනි මාසය සමග සැසඳීමේදී සියයට 2.8 ක්වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    2014 මැයි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය පැවතුණේ සියයට 3.2 ක් ලෙසයි.

    භාණ්ඩාගාර ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පසුගිය සිකුරාදා පවසා තිබුණේ මෙරට ජුනි මාසයේ උද්ධමනය සියයට 2.8 ක් වනු ඇති බවයි.