මෙහෙමයි! අපේ උද්ධමනය

    January, 1, 2015

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය වෙනස්වීම මත 2014 දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 2.1 ක්වී තිබේ.

    මෙය 2014 නොවැම්බර් මාසයේදී තිබුණේ සියයට 1.5 ක් ලෙසයි.

    මේ අතර, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික සාමාන්‍ය වෙනස්වීමට අනුව ගෙවුණු දෙසැම්බර් මාසයේදී උද්ධමනය සියයට 3.3 ක්වී තිබෙන අතර නොවැම්බර් මාසයේදී එය තිබුණේ සියයට 3.5 ක මට්ටමකයි.

    Video Story

    Stock Market

    Exchange Rates