October, 21, 2020
එකී අවබෝධතා ගිවිසුම මඟින් දෙපාර්ශ්වයේ ආයතන කාර්යමණ්ඩලය, දෙපාර්තමේන්තු සහ පර්යේෂණ ආයතන අතර සහයෝගිතාව ආරම්භ කිරීම හා පහසුකම් සැපයීම, ඒකාබද්ධ පර්යේෂණ සම්න්ත්‍රණ හා වෙනත් ක්‍රියාකාරකම් සිදු කිරීම වැනි අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ෆින්ලන්තයේ ඇල්ටෝ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story