September, 19, 2019
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අධ්‍යාපනික සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින් යාපනය විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story