June, 21, 2017
ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ නියාමනයට හෝ සුපරීක්ෂණයට යටත් නොවන ආයතන තුනක් මහජනතාවගේ අවධානය පිණිස ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය විසින් අනාවරණය කර තිබේ. ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් හරහා මෙම අනාවරණය සිදුකර ඇත.
මේ අනුව,
රක්ෂණ මණ්ඩලයේ නියාමනයට යටත් නොවන ආයතන ලෙස නිවේදනය කර ඇත
මේ අතර රක්ෂණ මණ්ඩලයේ නියාමනයට හා සුපරීක්ෂණයට යටත්වන බලපත්‍රලාභී රක්ෂණ සමාගම් පිළිබඳ තොරතුරු, රක්ෂණ මණ්ඩලය ඇමතීමෙන් හෝ රක්ෂණ මණ්ඩලයේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් කියා සිටී.
Video Story