රන් මිලේ වාර්තාගත වැඩිවීමක්

    September, 8, 2025

    අද (08) වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 293,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 271,000 ක් ලෙසින් ද නියම වී ඇත.

    ලෝක රන් මිල සීඝ්‍රයෙන් ඉහල යාමත් සමග මෙරට රන් මිල අද තෙවන වරටත් ඉහල ගොස් ඇති අතර ඒ අනුව අද සමස්ථ වැඩි වීම දැක්වෙනුයේ රු. 5000ක් ලෙසයි.

    Video Story

    Stock Market

    Exchange Rates